Description
ඉංග්‍රීසි කියන්නේ ලෝකය ජයගන්න එකම මග , පුංචි බබාලට ඕනම භාෂාවක් හරිම ඉක්මනට ඉගෙනගන්න පුලුවන්. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව පුංචි කාලෙදිම පුංචි බබාලට හරියටම දෙන්න ඕන කියලා මතක තියාගන්න.
වයස අවුරුදු 3 සිට දක්වා පොඩිත්තන්ට කුඩා කල සිටම ඉංග්‍රීසි භාෂාවේ මුලික සිද්දාන්ත ඇතුලත් කර සකසන ලද මේ
MAGIC BUSY BOOK එකේ Pages සහ Card සියල්ලම Laminate කර ඇති නිසා කැමති වාර ගණනක් බාවිතා කල හැක .
මේ Package එක සමග නොමිලේ ලැබෙන දේවල්
Pizza Package

Food Plate

Finger Puppets

Wooden Knife , Spoon , ෆොර්ක්

මේ කට්ටලයම LKR 2499/= පමණි වෙන්නේ.
මේ කට්ටලය ලැබුනාම ඔයාට මුදල් ගෙවන්නත් පුළුවන්. ඉතිං ඔයාගෙ පුංච් සිගිත්තටත් අදම මේ කට්ටලය තෑගි කරන්න.
(මෙම විශේෂ දීමනාව මෙම මස 30 වන දින පමණක් වලංගු වේ )
#spokenenglish #tracingletters #picturecoloring #clockreading
#numbertracing #lettertracing #srilanka #kidsactivities #preschool #grade1 #grade2 #grade3 #nursary
#oxforduniversity #preschoolkids #englishteachers #spokenbooks #grammerbooks









Reviews
There are no reviews yet.